
ගෝලීය විලාසිතා හා මෝස්තර අනුව බෑග් නිෂ්පාදනය හා අපනයනය කරනු ලබන ජා-ඇල ප්‍රදේශයේ අලුතින් ආරම්භ වූ ආයතනයක මහන මැෂින් ක්‍රියාකරුවන් සඳහා කඩිනම් රැකියා ඇබැර්තු………………………….
ආකර්ෂණීය වැටුප් සහ දීමනා සමඟින් සුවපහසු සේවා පරිසරයක අගනා රැකියාවක් හිමි කර ගන්නට අදම අයදුම් කරන්න……………………….
වසර 2 ක හෝ ඊට වැඩි අත්දැකීම් සහිත මහන මැෂින් ක්‍රියාකරුවන් සඳහා ඉහළ වැටුප්…………
ආරම්භක මූලික වැටුප රු. 30,000.00
පැමිණීමේ දීමනාව රු. 7,000.00
අතිකාල දීමනා
කුසලතා දීමනා
අර්ධ වාර්ෂික ප්‍රසාද දීමනා ඇතුළු අගනා දීමනා රැසක්!
සම්මුඛ පරීක්ෂණ සතියේ දිනවල පෙ.ව. 8.30 සිට පෙ.ව. 11.30 දක්වා…….
ජාතික හැඳුනුම්පත සහ අනෙකුත් සහතික රැගෙන පැමිනෙන්න……
වැඩි විස්තර සඳහා අමතන්න,
076 6287135
074 0840755
Artisans HK (Pvt) Ltd.
No. 05, St. Anthony’s Road,
Kanuwana,
Ja-Ela.