Skip to content

වරාය නැව් අලුත්වැඩියා සේවක – පිරිමි

About the role

තනතුර පිලිබද තොරතුරු

කොළඹ වරාය නෞකා ආශ්‍රිත සේවය සපයමින් වරායට සේවය සැපයීමට පහත අංශවලින් කාර්මික ශිල්පීන් අවශයයි

පේන්ටින්/වෙල්ඩින්/ඉලෙක්ට්‍රිශියන්/මැකනික් අංශවලින් බදවා ගැනීම සිදුකරනු ලැබේ

පුහුණු/නුපුහුණු වයස අවු 18-45 අතර සේවයට බදවා ගැනේ

—සුදුසුකම්—

* වයස 18 සම්පූර්ණ විය යුතුය

* අධ්‍යාපන මට්ටම සලකා නොබැලේ

—වරප්‍රසාද—

* ආහාර නවාතැන් ඇතුලුව නිළ ඇදුම් නොමිලේ

* වැටුප රු 65000 වැඩි 80000 තෙක්

* සේවය ස්ථිර කිරීම හා අර්ථසාදක බැර වීම

* රැකියා පුහුණුවෙන් පසු කැමති නම් විදෙස් ගතව නැව්වල සේවයට අවස්ථාව

වැඩි විස්තර ලබාගැනීමට හා අයදුම් කිරීමට අමතන්න 0705054692