
About the role
තනතුර පිළිබදව
තත්ව සුපරීකෂක මහතුන් අවශ්‍යයි
වත්තල/පෑලියගොඩ/ඔරුගොඩවත්ත/කටුනායක ප්‍රදේශවල පිහිටා ඇති ආනයනික වෙයාර්හවුස් ආයතනයට පුරප්පාඩු පවතී
තත්ව සුපරීක්ෂක – සා.ළෙ ගණිතය ඉංග්‍රිසි සමත්
සුපරික්ෂක සහායක – සා.ළෙ පෙනීසිටි තිබිම
ඉහත සුදුසුකම් සපුරා ඇත්නම් මේ සදහා සම්බන්ධ වීමට හැකි අතර සේවා පළපුරුද්ද අවශ්‍ය නැත
—වරප්‍රසාද—
වැටුප 70000 වැඩි
ආහාර නවාතැන් පහසුකම්
සේවය ස්තිර වීම හා තනතුරුවල උසස්වීම්
අමතන්න 0705054692 වට්සැප් 0767678037