
💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : පුහුණු /නුපුහුණු ශ්‍රමිකයින් (නිෂ්පාදන අංශය/ ගබඩා අංශය)
අප ආයතනයේ පහත සඳහන් අංශවල ස්ථිර සේවක පුරප්පාඩු සඳහා
ඉල්ලුම්පත් කැඳවනු ලැබේ.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
වයස අවු. 18 – 40 අතර
අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය
අවශ්‍ය විට දීර්ඝ වෙලාවක් වැඩ කිරීමේ හැකියාව.
ඉංග්‍රීසි භාෂාව කියවීමේ සහ ලිවීමේ කුසලතා ( විශේෂ සුදුසුකමක් ලෙස
සැලකේ)
තෝරාගත් සේවකයින් සඳහා මාසික වේතනයට අමතරව පැමිණීමේ දීමනා,
වාර්ෂික ප්‍රසාද දීමනා, වෛද්‍ය රක්ෂණ සහ අතිකාල දීමනා ඇතුළු පහසුකම්
රැසක් හිමිවනු ඇත.
සම්පුර්ණ විස්තර සහිත අයදුම්පතක් මානව සම්පත් අංශයට යොමු කරන්න.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ “Apply for this job” හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 038-2240040, 0770205719
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : මානව සම්පත් අංශය
කෝස්වේ පේන්ට්ස් ලංකා (පුද්) සමාගම
මෝදරවිල කර්මාන්ත පුරය
පානදුර.